ඩෙංගු 71,000 පනී – මරණ 49ක් (VIDEO)

Share

ඩෙංගු රෝග ව්‍යාප්තිය තවදුරටත් බරපතල තත්ත්වයකට පත්වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 71 000 ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ගතවූ දින 14 තුළ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 15 856ක්. මේ අතර ඩෙංගු මරණ සංඛ්‍යාවද 49ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News