නීති විරෝධී හැබැයි ගණුදෙනු සිදුවෙනවා (VIDEO)

Share

ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාර හා කැසිනෝ මගින් බදු අයකර ගැනීමේ නීතිමය ප්‍රතිපාදන තවමත් සිදුකර නැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වුණා. ඒ හේතුවෙන් විශාල බදු ආදායමක් රටට අහිමි වී ඇති බවද මෙහිදී හෙළි වී තිබෙනවා. මේ අතර නීතිමය පියවර ගැනීම සඳහා සූදු නියාමන අධිකාරිය අවශ්‍ය නියාමනයන් සකස් කළ යුතු බවයි පොලිස්පති නීතීඥ ප්‍රියන්ත විරසූරිය මෙහිදී ප්‍රකාශ කළේ.


මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News