වී මිලදී ගැනීම අද තුන්වන දිනටත් ක්‍රියාත්මකයි. මෙවන විට ගබඩා 148න් ගබඩා 37ක් විවෘතව ඇති බවයි වී අලෙවි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සමන් පාලිත බණ්ඩාර ප්‍රකාශ කළේ. මේ අතර බිම්මල් වගාවට රක්ෂණාවරණයක් ලබා දීමට ගොවි රක්ෂණ මණ්ඩලය කටයුතු කර තිබෙනවා.
මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



