කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා ඊයේ(15) නැගෙනහිර චීනයේ ශංහයි නගරයට ළඟා විය. ඒ ලබන 17වැනිදා සිට 20වැනිදා දක්වා ශංහයි නගරයේදී පැවැත්වීමට නියමිත 2026 ලෝක කෘත්රිම බුද්ධි සමුළුව සහ ගෝලීය කෘත්රිම බුද්ධි පාලනය පිළිබඳ ඉහළ පෙළේ රැස්වීමට සහභාගි වීම සඳහා ය.



