උතුරේ දූපත් තුනක් හරිත බලශක්ති දූපත් ලෙස ප්‍රවර්ධනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් දී තිබෙනවා. බලශක්ති අමාත්‍යාංශයේ 2027 අයවැය පූර්ව සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more