31 වන සුමති සම්මාන උළෙලේදී සියත ප්‍රවෘත්තිය අංශය යළි සම්මානයට පාත්‍ර වුණා. හොඳම රූපවාහිනී ගවේෂණශීලී වාර්තාකරණයේ ප්‍රථම ස්ථානයයි මෙහිදී සියතට හිමිවුණේ. එම ප්‍රවෘත්තිය නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළේ සහකාර කළමණාකාරිනී ආශිකා අරූස්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



