සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72 000 ඉක්මවා ගොස් තිබෙනවා. ගතවූ දින 15 තුළ පමණක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 17 051ක්. මේ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 63 ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද සිට ක්‍රියාත්මකයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



