සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු අද (VIDEO)

Share

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහය මේ වනවිට බොරැල්ල පෞද්ගලික මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා. අද පස්වරු 2 දක්වා ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හැකියි. දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News