සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව වගකීම් සහගතව අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරීමයි (VIDEO)

Share

සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව වගකීම් සහගතව අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඇය මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News