අධිකරණ පද්ධතිය කඩිනමින් ඩිජිටල්කරණය කිරීමට පියවර ගන්නා බව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පවසනවා. නීති විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි අගවිනිසුරුවරයා මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more