ඇමෙරිකා ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් වූ ඉදිරි විමර්ශන කටයුතු පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර සම්බන්ධයෙන් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් විපක්ෂය යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමේදී පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද ඇතිවුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



