මැදපෙරදිග යුද්ධයේදී මියගිය සියළු අමෙරිකානු සෙබළුන් වෙනුවෙන් ඉරානයෙන් පළිගන්නා බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා. මේ අතර මැදපෙරදිග යුද උණුසුම හේතුවෙන් ශ්‍රී ලංකා කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කර ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



