වී මිලදී ගැනීම දිගටම (VIDEO)

Share

යල කන්නයේ වී මිලදී ගැනීම අඛණ්ඩව සිදුවන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පවසනවා. මේ වනවිට වී ගබඩා 71ක් විවෘතව පවතින අතර වී මෙට්‍රික් ටොන් 2392ක් මිලදී ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News