එල්නිනෝ තත්ත්වය තවදුරටත් දැඩිව වර්ධනය වෙමින් ඇති බවට ලෝක කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවනවා. එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාලයටත් කලින් පැමිණිය හැකි බවටයි පුරෝකතය කර ඇත්තේ. එහි බලපෑම ශ්‍රී ලංකාවටද එල්ල වෙමින් පවතිනවා. ඒ අනුව අධික වැසි ඇදහැලී ඉතා කෙටි කාලයකින් දැඩි නියං තත්ත්වයක බලපෑමක් ද ශ්‍රී ලංකාවට එල්ල විය හැකියි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



