උතුරු නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. අනවසර ඉදිකිරීම් හේතුවෙන් වෙරළ තීරයට විශාල හානියක් සිදුවන බැවින් එය වැළැක්වීමට ගතහැකි සියළුම ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



