අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද (VIDEO)

Share

අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව අද විවාදයට ගැණුනා. මේ සම්බන්ධයෙන් කතානායකවරයා අද පාර්ලිමේන්තුව ආරම්භයේ දී ද විශේෂ ප්‍රකාශයක් සිදුකළා. මේ අතර චීන පොහොර නැව, කිරි නිෂ්පාදනය සහ ආබාධිත ප්‍රජාවට අදාළ උපකරණ ගෙන්වීම සම්බන්ධයෙන් යොමු කරන ප්‍රශ්නවලට අද පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබාදීම ද සිදුකෙරුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News