ඉරානයට පෙර නොවූ විරූ ප්රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අනතුරු අඟවනවා. ඉරානය පවසන්නේ එලෙස ප්රහාර එල්ල කළහොත් ඉරානයද අමෙරිකාවට අමතක නොවන ප්රහාර එල්ල කරන බවයි. මේ අතර, අද දින ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා වාර්තා වුණා. මැයි මාසයෙන් පසු ප්රථම වරටයි මෙලෙස බොරතෙල් මිලෙහි ඉහළ ම අගයක් වාර්තා වුණේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



