චීන ගිම්හාන නිවාඩුවේ චිත්‍රපට බොක්ස් ඔෆිස් ආදායම චීන යුවාන් බිලියන 7.1 ඉක්මවයි‍

Share

අන්තර්ජාල වේදිකාවල දත්තවලට අනුව, ඊයේ(2) දිනය විට, චීනයේ 2026 ගිම්හාන නිවාඩු සමයේ චිත්‍රපට වාරය සඳහා (පූර්ව අලෙවිය ඇතුළුව) බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 7.1 ඉක්මවා ඇති අතර, වාර්ෂික බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 22.8 ඉක්මවීමට සමත් ව තිබේ.
ගිම්හාන නිවාඩු සමය තුළ, දෙස්-විදෙස් චිත්‍රපට 120කට වැඩි සංඛ්‍යාවක් තිරගත කිරීමට අපේක්ෂා කෙරේ. ඉතිහාසය, ප්‍රහසන, ක්‍රියාදාම, සජීවිකරණ, විද්‍යා ප්‍රබන්ධ යනාදී විවිධ ශානරවලින් එම නිර්මාණ  සමන්විත වේ.

Read more

Local News