අද සහ හෙට වැසි තත්වයේ අඩුවීමක් (VIDEO)

Share

අද සහ හෙට වැසි තත්වයේ අඩුවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගංගාවල ජල මට්ටමද පහළ යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. අයහපත් කාලගුණය හමුවේ සිදුවූ මරණ ගණනද පහක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කඩුගන්නාවෙන් වසා දමා තිබූ කොළඹ නුවර ප්‍රධාන මාර්ගය මේ වනවිට විවෘත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News