චීනය චන්ද්‍රිකා සමූහයක් සාර්ථකව අභ්‍යවකාශගත කරයි

Share

චීනය තවත් පහළ කක්ෂීය අන්තර්ජාල චන්ද්‍රිකා සමූහයක් සාර්ථකව අභ්‍යවකාශගත කර ඇත. ඊයේ (4) පස්වරු 4:52ට, Hainanහි වාණිජ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Long March-8A ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් එම පහළ කක්ෂීය අන්තර්ජාල චන්ද්‍රිකාවන්හි 23 කාණ්ඩය ගුවන්ගත ‍කෙරිණ. අනතුරුව චන්ද්‍රිකාව නියමිත පරිදි කක්ෂගත වීමත් සමඟ ‍එම මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථක වී ඇත.

Read more

Local News