රත්මලාන ප්රදේශයේ කර්මාන්ත ශාලාවකට අත්බෝම්බ ප්රහාරයක් එල්ල කර තිබෙනවා. ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නැති බවයි පොලිසිය පවසන්නේ. මේ අතර කඩුවෙල බස් නැවතුම්පොළෙහි නවතා තිබූ සුඛෝපභෝගී බස් රථයකයකටද කිසියම් පිරිසක් ඊයේ රාත්රියේ ගිනි තබා තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



