හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනම විවෘත කිරීමටයි ජලාශය භාර ඉංජිනේරුවරුන් පියවර ගෙන ඇත්තේ. මේ අතර කඳුකර ප්‍රදේශවලට අධික වැසි ඇද හැලුණත් නැගෙනහිර සහ උතුරු මැද පළාත් වලට දැඩි වියළි කාලගුණික තත්ත්වයක බලපෑමකුයි එල්ල වී ඇත්තේ. මේ හේතුවෙන් වැව් රැසක් සිඳී යමින් පවතින බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



