කඩිනමින් යුක්තිය ඉටුකරන අධිකරණ පද්ධතියක් (VIDEO)

Share

මහජනතාවට කඩිනමින් යුක්තිය ඉටු කරන අධිකරණ පද්ධතියක් පිහිටුවීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. අධිකරණ අමාත්‍යංශයේ අයවැය පූර්ව සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News