රජයේ ඉහළ තනතුරුවල උද්ගත වී ඇති වැටුප් අර්බුදය (VIDEO)

Share

රජයේ ඉහළ තනතුරුවල උද්ගත වී ඇති වැටුප් අර්බුදය සම්බන්ධයෙන් පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමුවුණා. මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කෙරුණේ විගණකාධිපතිවරයාගේ වැටුප සම්බන්ධයෙනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News