සාගර කාරියවසම් අත්අඩංගුවට

Share

පොලිස්පතිවරයා අරඹයා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අද (10) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්පතිවරයාට මරණ තර්ජන එල්ල කිරීම සහ ජනාධිපතිවරයා මහජනතාව අතර අප්‍රසාදයට ලක්වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම යන චෝදනා පදනම් කරගනිමිනුයි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

Read more

Local News