සාගර කාරියවසම් අත්අඩංගුවට (VIDEO)

Share

ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු අද කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් පසුවයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News