අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් ආරම්භ වුණා. ඒ ලබන සැප්තැම්බර් මස 05 වනදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 372,310 දෙනෙකු පෙනී සිටිනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more