දිවයින පුරා ග්රාම නිලධාරින් අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ගමන් වියදම් දීමනා ඉහළ දැමීමට කටයුතු නොකිරීම ඇතුළු කරුණු කීපයක් මුල් කරගනිමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more