හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් අමෙරිකාවට කොන්දේසී (VIDEO)

Share

ඉරානය සමඟ යුද වැදීම චෙස් ක්‍රීඩාවට සමාන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මේ අතර ඇමරිකානු ජනපති ඉදිරිපත් කළ ගාසා තීරයේ සැලැස්ම ඊශ්‍රායල් අගමැතිවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා. අදාළ සැලැස්ම කරුණු 15කින් සමන්විතයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News