සජිත්ගේ තෑග්ග (VIDEO)

Share

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා ගායික ගායිකා සංගමයට රුපියල් ලක්‍ෂ පහක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා. මූල්‍ය දුෂ්කරතාවයන්ට මුහුණ දෙන කලාකරුවන් වෙනුවෙනුයි ඔහු මෙම මුදල පරිත්‍යාග කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News