තවත් මාස 03ක් ඇතුළත උඩරට දුම්රිය රඹුක්කන සිට කඩුගන්නාවට (VIDEO)

Share

දිට්වා සුළු කුණාටුව නිසා හානිවූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට කඩුගන්නාව දක්වා කොටස මේ වනවිට පිළිසකර කර අවසන් කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව තවත් මාස තුනක කාලයක් ඇතුළත උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට කඩුගන්නාව දක්වා කොටසේ දුම්රිය ධාවන කටයුතු වූ ආරම්භ කළ හැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රයේ සමන්ත රණසිංහ පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News