කොලොම්බියාවට බලපෑ ප්‍රබල භූකම්පන තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 130 ඉක්මවා ගොස් තිබෙනවා. 500කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අතුරුදන් සංඛ්‍යාව 100 දෙනකුට වැඩි. ඒ අනුව පවතින තත්වය හමුවේ කොලොම්බියාවට ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



