පළාත් කිහිපයකට වියළි කාලගුණයෙන් පීඩා – ප්‍රදේශ කිහිපයකට වැසි (VIDEO)

Share

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වියළි කාලගුණය හමුවේ වන සතුන්ට අවශ්‍ය ජලය බවුසර් මඟින් ලබා දීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි පවසනවා. මොනරාගල අනුරාධපුර ප්‍රදේශ කිහිපයක් මේ වනවිට වියළි කාලගුණය හමුවේ දැඩි බලපෑමකටයි ලක්ව ඇත්තේ. මේ අතර අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News