පුද්ගලික අංශ සමඟ සාකච්ඡා කර වී මිලදී ගැනීම සඳහා වත්මන් රජය නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැති බවට ගොවීන් චෝදනා කරනවා. කෙසේ වෙතත් රජය වී මිලදී ගැනීම සාර්ථකව සිදුකරමින් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



