22ට නීතිඥ සංගමයේ විරෝධය – ජනපති සමඟ සාකච්ඡාව අද (VIDEO)

Share

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතරයි. මේ අතර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට දැඩි විරෝධය පළ කරන බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News