මාර්ග සංවර්ධනය නිසි කලට අවසන් කරන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් (VIDEO)

Share

මාර්ග සංවර්ධන කටයුතුව නිසි කලට අවසන් කළ යුතු බවට ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මහා මාර්ග අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News