විසඳුමක් නැති ගැටලුවක් කෝප් කමිටුවට (VIDEO)

Share

ජාතික ලොතරැයි මණ්ඩලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල කාර්යාලයකට සුදුසු නැති බව එහි සභාපති ඇන්ටන් පෙරේරා පවසනවා. මේ වනවිට එම ගොඩනැගිල්ල සඳහා මිලියන ගණනක කුලියක් ගෙවමින් ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ ජාතික ලොතරැයි මණ්ඩලය කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News