රනින් පිදුම් ලැබූ Siyathatv.lk වෙබ් අඩවිය (VIDEO)

Share

ජනතා ආකර්ෂණය දිනෙන් දින සියතට ගන්නා සියත තවත් විශිෂ්ට සමාජයකින් පිදුම් ලැබුවා. ඒ ඊයේ පැවැති bestweb.lk 2026 සම්මාන උළෙලේදී. එහිදී දෛනිකව මිලියන ගණනක ජනතාවක් පරිශීලනය කරන siyathatv.lk ශ්‍රී ලංකාවේ හොඳම මාධ්‍ය සහ විනෝදාස්වාද වෙබ් අඩවිය ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබුවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News