යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතා ගොනු කළ හැකි බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා පවසනවා. එය යම් අභියෝගයකට ලක්වුවහොත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුකළ නොහැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



