සමෘද්ධි පරිගණක සහකරුවන් වෙනුවෙන් සජිත් (VIDEO)

Share

සමෘද්ධි පරිගණක සහකරුවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මැදිහත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ සමෘද්ධි පරිගණක සහකරුවන් සමඟ පැවති සාකච්ඡාවකදීයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News