චීනය පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවක් සාර්ථකව කක්ෂගත කරයි. බෙයිජිං වේලාවන් ඊයේ (17) පෙරවරු 11.02ට Long March-2C රොකට්ටුව ආධාරයෙන් චීනයේ Taiyuan චන්ද්‍රිකා මධ්‍යස්ථානයෙන් මෙම චන්ද්‍රිකාව අභ්‍යවකාශය වෙත යොමු කර තිබේ.
එහිදී අදාළ චන්ද්‍රිකාව නියමිත කක්ෂයට ප්‍රවේශ වූ අතර එම මෙහෙයුම සාර්ථක වී තිබේ.
මෙය Long March වාහක රොකට්ටු මාලාවේ 664 වැනි මෙහෙයුමයි.




