22 අද පාර්ලිමේන්තුවට (VIDEO)

Share

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර විසිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News