හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිසමට (VIDEO)

Share

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා. ඒ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News