අදත් උණුසුම ඉහළට – දිගටම හිදෙන වැව් (VIDEO)

Share

අදත් ප්‍රදේශ කිහිපයකට දැඩි උණුසුමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඒ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාවට දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News