ඩුබායි රවිෂ්කගේ ගෝලයෙක් කෝටි 12ක අයිස් එක්ක කොටු (VIDEO)

Share

රුපියල් කෝටි 12ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කළ වැටලීමකදී. සැකකරුව පානදුර කුඩු සළිඳු සහ ඩුබායි රවිෂ්ක නමැති සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සමීප අයෙකු බවයි පොලිස් විශේෂ කා‍ර්ය බළකාය සඳහන් කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News