දෙවන කුඹල් පෙරහැර අද (VIDEO)

Share

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. දෙවන කුඹල් පෙරහර අද පස්වරු 6.41ට යෙදෙන සුභ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් විශේෂයෙන් රථ වාහන සහ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News