ත්රීරෝද රථයක් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තුන් දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හත් හැවිරිදි දැරියකද ඒ අතර වන බවයි පොලිසිය ප්රකාශ කළේ. තුවාල ලැබූ තවත් තුන්දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. අනතුර සිදුවූයේ මීගහවත්ත දෙල්ගොඩ ප්රදේශයේදී.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



