22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා අද දින පැවැත්වීමට නියමිතව තිබූ වැඩමුළුව කල් දැමූ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. විපක්ෂ නායකවරයාගේ ආරාධනයකට අනුවයි අදාළ වැඩමුළුව පැවැත්වීමට සැලසුම් කර තිබුණේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



