සමිට්පුර චතූගෙන් තොරතුරු රැසක් (VIDEO)

Share

දිවයිනට රැගෙන ආ සමිට්පුර චතු නැමති සංවිධානාත්මක අපරාධකරුගෙන් තොරතුරු රැසක් අනාවරණය වෙමින් තිබෙනවා. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර අවියක් හා සජීව පතුරම් දොළහක් භාරයට ගැනීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News