අපවත් වී වදාළ අතිපූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය මේ වනවිට මහජන ගෞරවය සඳහා වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාන පූජෝත්සවය හෙට පස්වරුවේ දෙහිවල ශ්‍රී සරණංකර ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



